Showing posts with label Others. Show all posts
Showing posts with label Others. Show all posts

New Sinhala Font For Your PC

New Sinhala Font 250
ඔයාලගේ පරිගනකයට විවිධ හැඩ  වල සිංහල Font 250 ලේසියෙන්ම Download කරගන්න.  add link නැතුව කෙලින්ම ඔබේ පරිගණකයට


මෙතනින් Download කරගන්න

Submit Your URL to Different Websites

Do you want to Ping your web url to Deferent Web site
අද කියන්න යන්නේ Web / Blog  කරන අයට වැදගත් වන දෙයක් . අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපේ Site එකට traffic වැඩි කරගන්නේ කොහොමද කියන එක . එකට හොදම විසදුම් වලින් එක විසදුමක්  මේ .
01 Go to this Link -- Click Here
2. Copy Your Post URL
3. Past Your Post URL and Click "Submit" Button


How to Lock Hard Drive without any Software in Windows 7

Click start Button and search “ bitlocker drive encryption” 

Multifunctional Media Converter


Format Factory is a multifunctional media converter.
All to MP4/3GP/MPG/AVI/WMV/FLV/SWF.
All to MP3/WMA/AMR/OGG/AAC/WAV.
All to JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA.
Rip DVD to video file , Rip Music CD to audio file.
MP4 files support iPod/iPhone/PSP/BlackBerry format.


ඕනෑම video/ audio file ලේසියෙන්ම තමන් කැමති format එකකට convert කරගන්න හොදම software එකක් තමයි format Factory කියන්නේ. මෙන්න මේ link එකෙන් ගිහින් ලේසියෙන්ම format Factory download කරගන්න

Download Format Factory

Undelete Plus

            Undelete Plus supports all Windows file systems for hard and floppy drives including FAT12/16/32,NTFS/NTFS5 and image recovery from Compact Flash, Smart Media, Multi Media and Secure Digital cards.
අද මම දෙන්න යන්නේ ගොඩක් වටින software එකක් . ඔයාලගේ computer එකේ Pen එකේ memory chip එකේ තිබුන වටිනාම photos file වගේ දෙයක් වැරදීමකින් හරි මැකුනොත් ලොකු ප්‍රශ්නයක් නේද . බය වෙන්න එපා මෙන්න  නියම software  එක.
Download 3 MB

USB flash drive Folder turned into shortcut


how to fix file folders become shortcuts & recover data in folders that turned into shortcuts
ඔබගේ පෙන් එකේ මෙමරි කාඩ් එකේ ෆෝල්ඩර් ෂොට්කට උනොත් ලොකු ප්‍රශ්නයක් නේද බය වෙන්න එපා. මෙන්න විසදුම. පහල තියෙන ලින්ක් එකට ගිහින් සොෆ්ට්වෙයාර් එක dawnload කර .ගන්න. ඊට පස්සේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා රතු පාටින් රව්ම් කරලා තියෙන එකෙන් පෙන් එක සිලෙක් කරලා clean button එක ඔබන්න    



Waterfalls around the World

ලෝකේ ලස්සනම ලස්සන දිය ඇලි ටිකක් ලගටම ගිහින් බලමුද. අපිට ඕව බලන්න ඒ රටවලට යන්න බැහැනේ එක නිසා ඔයාල ඉන්න තැන ඉදගෙනම ලගට ගියාටත් වඩා සමීප 3D දසුන් වලින් බලන්න මෙන්න ලින්ක් එක >>>>>>>>> Click Here

Visit to Taj Mahal india

ඔයාල ආසද Taj Mahal බලන්න. කඋද අකමැති. මෙන්න එහෙනම් ඔයාල ඉන්න තැන ඉදගෙනම  Taj Mahal බලන්න. මෙන්න මේ ලින්ක් එකට ගිහින් Taj Mahal වටේ ටිකක් ඇවිදලා බලන්නකෝ

Click Here

How to Send and Receive Faxes Online

Do you want to send or receive the fax without a fax machine - Go to this Link

Do you want to Map draw

Do you want to map draw - Please Visit link Click Here





Temporary e mail Address Generator

Do you want to Temporary e mail Address Please Visit this Link
Click Here