Undelete Plus

            Undelete Plus supports all Windows file systems for hard and floppy drives including FAT12/16/32,NTFS/NTFS5 and image recovery from Compact Flash, Smart Media, Multi Media and Secure Digital cards.
අද මම දෙන්න යන්නේ ගොඩක් වටින software එකක් . ඔයාලගේ computer එකේ Pen එකේ memory chip එකේ තිබුන වටිනාම photos file වගේ දෙයක් වැරදීමකින් හරි මැකුනොත් ලොකු ප්‍රශ්නයක් නේද . බය වෙන්න එපා මෙන්න  නියම software  එක.
Download 3 MB

0 comments:

Post a Comment