USB flash drive Folder turned into shortcut


how to fix file folders become shortcuts & recover data in folders that turned into shortcuts
ඔබගේ පෙන් එකේ මෙමරි කාඩ් එකේ ෆෝල්ඩර් ෂොට්කට උනොත් ලොකු ප්‍රශ්නයක් නේද බය වෙන්න එපා. මෙන්න විසදුම. පහල තියෙන ලින්ක් එකට ගිහින් සොෆ්ට්වෙයාර් එක dawnload කර .ගන්න. ඊට පස්සේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා රතු පාටින් රව්ම් කරලා තියෙන එකෙන් පෙන් එක සිලෙක් කරලා clean button එක ඔබන්න    



0 comments:

Post a Comment