Add a Skype button to your website


ඔයාලගේ වෙබ් එකට Skype Call / Chat Button එකක් දාගන්නේ කොහොමද කියන එක තමි අද කියන්න යන්නේ. මේක ගොඩක්ම ලේසි වැඩක්. බලමුකෝ කොහොමද කරන්නේ කියල
1. Go to This Link - Click Here
2. Type Your Skype User Name
3. Select Button ( Call, Chat Or Call and Chat)

4. Select Color and Size
5. Copy Below Code and Past Your web or Blog site

0 comments:

Post a Comment