FREE Sinhala to Korean / English to Korean


අදත් දෙන්න යන්නේ ගොඩක් වැදගත් Android Apps එකක් . දැන් ලංකාවේ තරුණ පරපුරේ ලොකුම සිහිනයක් වෙලා තියෙන්නේ korean රටේ රැකියාවකට යන එකනේ . එත් korean නිකම්ම යන්න බැහැනේ . වෙන රටවලට වගේ සල්ලි තිබුන කියලත් යන්න බැහැනේ . ඒ සිහිනය ජයගන්න තියෙන එකම විසදුම තමයි භාෂා ප්‍රවීණතා exam  එක ගොඩ දාගන්න එක . දැන් ඉතින් korean Class නම් ඕන තරම් තියෙනවනේ . මේ apps එක වැදගත් වෙන්නේ korean යන්න ඉන්න අයට විතරක් නෙමෙයි දැනට ගිහින් ඉන්න අයටත් ගොඩක්ම වැදගත්. අපි හිතමු අපිට අම්ම කියන වචනේ korean වලින් ලියන්නේ කොහොමද කියල දැනගන්න ඕන කියල  අපිට තියෙන්නේ Mother කියල හරි අම්ම කියල හරි type කරන එක විතරයි. බලන්නකෝ ඔයාලගේ Phone  එකටත් දාගෙන මෙන්න ලින්ක් එක 



Features 
* FREE "Korean Sinhala English Dictionary" app for Android
* No internet connection required as it works offline
* Over 100,000 Sinhala / Korean , English / Korean definitions
* Spelling suggestions
* Word Predictions
* Display the definition in Sinhala
* Sinhala to Korean , English to Korean Dictionary
* Type Sinhala words phonetically using Roman characters
* Real time character suggestions
* No Sinhala font installation required

0 comments:

Post a Comment