Sinhala Unicode for Your PC



සමහර පරිගණක වලින් සිංහල කියවන්න බැහැ නේද. කොටු වැටෙනවා දැකල ඇතිනේ . මොකක්ද හේතුව . ඒ ඔයාලගේ පරිගණකයට සිංහල unicode ඇතුලත් කර නොතිබීම . එකට තියෙන එකම විසදුම තමයි සියබස කියන software එක පරිගණකයට ඇතුලත් කර ගැනීම . internet එකේ හෙඋවොත් ඔයාලට ඔය software එක හොයාගන්න පුළුවන් වේවි . එත් download කර ගන්න ගියහම තමයි එපා වෙන්නේ . මොකද හැම තැනම add Link . සමහර වෙලාවට download වෙන්නේ වෙන software එකක් . මෙන්න ඔයාලට add ලින්ක් නැතුව කෙලින්ම download කරගන්න 

windows xp බාවිතා කරන අය මෙතනින් download කර ගන්න

windows 7 බාවිතා කරන අය මෙතනින් download කර ගන්න 

Official වෙබ් එකෙන් download කරගන්න මෙතනින්

0 comments:

Post a Comment