Human- මානවයා



මේක ගොඩක් වටිනා software එකක්. මේක නිර්මාණය කරලා තියෙන්නෙත් අපේම කෙනෙක් ධනික කෞශල්‍ය පෙරේරා  නිර්මාණය කරලා තියෙන්නේ. මේකෙන් අපේ ශරීරයේ සියලුම අවයව ගැන හා එවාහි ක්‍රියාකාරිත්වය ගැන විස්තර කරලා තියෙනවා. පාසල් යන ළමයින්ට ගොඩක්ම වැදගත් . මෙන්න download  කරගන්න

Download




 

0 comments:

Post a Comment