ඔයාලගේ pen එක Open කරන වෙලාවට pen එකේ තිබුණු file folder නැති උනොත් ලෝක අමාරුවක නේද වැටෙන්නේ . සමහරු ඒ වෙලාවට pen එක format කරනවා.එකෙන් වෙන්නේ ඔයාලගේ වැදගත් file ඔයාලට නැති වෙන එක . ඒ Problam එකක් අවොත් බය වෙන්න එපා . මෙන්න එකට විසදුම . මේ දේවල් software නම් අවශ්‍ය නැහැ
1. Find the letter assigned to your Pen
02. Open The Command Prompt  ( Start >> Run  Or Windows Key + R )
3. Type "cmd" and Click OK Button 
4. Change the drive letter to your Pen drive letter 
5. next Type This Command and press enter 
attrib -s -h /s /d 
 
 
 
 
 
 
 
 
  
  
  
 
 Posted in:
 Posted in:  
0 comments:
Post a Comment