Checkbox


 Example
<form>
<input type="checkbox" name="option1" value="Fish">I Like Fish<br>
<input type="checkbox" name="option2" value="Meat">I Like Meat<br>

<input type="checkbox" name="option3" value="Egg">I Like Egg
</form>
Preview 
I Like Fish
I Like Meat
I Like Egg

Virtual DJ Player Free


අද දෙන්නේ උත්සව ,වල  DJ  Play කරන අයට ගොඩක් වැදගත් software එකක් . පරණ සෙටප් එකෙන් play කරලා එපා වෙලාද . එහෙනම් මේක දාගෙන බලන්නකෝ .මේක DJ ගැහුවේ නැති උනාට විනෝදයක් විදියට computer  එකට දාගෙන music Player එක විදියට use කරන්නත් පුළුවන් මතක තිය ගන්න add  Link  මුකුත් නැතුව කෙලින්ම download කරගන්න software  දෙන්නේ අපිම විතරයි අපි online It Academy  

In the same way that the CD players used by DJs have more options than a regular Hi-Fi CD player, Virtual DJ has more options than a simple media player like iTunes.
Virtual DJ can play not only audio tracks, but also video or karaoke, if you connect your computer to a projector or the club's screens.
It comes with a plethora of effects, ranging from traditional flanger, echo, etc, to more modern "beat-aware" effects like beatgrid, slicer, loop-roll. And if you mix videos, you'll also find a lot of video effects and transitions to play with. Virtual DJ is plug-and-play compatible with most of the DJ controllers that exist on the market. 


DOWNLOAD VIRTUAL DJ PLAYER

Free Virus Removal Tool

අද නම් දෙන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක් pen එකට හරි chip එකට හරි වයිරස් එකක්  අවහම සමහර අව අයින් කරන්න බැහැ නේද මෙන්න විසදුම මෙතන මම ගොඩක් tools දීල තියෙනවා download කරගෙන බලන්නකෝ මතක තිය ගන්න add  Link  මුකුත් නැතුව කෙලින්ම download කරගන්න software  දෙන්නේ අපිම විතරයි අපි online It Academy 

Download Virus Removal Tool

Copy & move files faster


TeraCopy allows you to copy and move files on your Windows system at absolutely blazing fast speeds. It uses adjusted buffers in order to reduce seek times. It also uses asynchronous copy to speed up transfers between hard drives. If TeraCopy encounters an error while copying files or moving them, it will automatically retry the transfer and in case of another failure, will skip the files completely unlike Windows which will automatically cancel the operation.
අපිට සමහර file copy කරන්න ගියහම ගොඩක් වෙලා යන නිසා අප වෙනවා නේද . අකට තමි මේ utility Software  එක හදල තියෙන්නේ . ඔන්න එහෙනම් ලේසියෙන්ම Download  කරගන්න . Add  link නැතුව කෙලෙඉන්ම download කරගන්න software දෙන්නේ අපිම විතරයි 

Multifunctional Media Converter


Format Factory is a multifunctional media converter.
All to MP4/3GP/MPG/AVI/WMV/FLV/SWF.
All to MP3/WMA/AMR/OGG/AAC/WAV.
All to JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA.
Rip DVD to video file , Rip Music CD to audio file.
MP4 files support iPod/iPhone/PSP/BlackBerry format.


ඕනෑම video/ audio file ලේසියෙන්ම තමන් කැමති format එකකට convert කරගන්න හොදම software එකක් තමයි format Factory කියන්නේ. මෙන්න මේ link එකෙන් ගිහින් ලේසියෙන්ම format Factory download කරගන්න

Download Format Factory