Undelete Plus

            Undelete Plus supports all Windows file systems for hard and floppy drives including FAT12/16/32,NTFS/NTFS5 and image recovery from Compact Flash, Smart Media, Multi Media and Secure Digital cards.
අද මම දෙන්න යන්නේ ගොඩක් වටින software එකක් . ඔයාලගේ computer එකේ Pen එකේ memory chip එකේ තිබුන වටිනාම photos file වගේ දෙයක් වැරදීමකින් හරි මැකුනොත් ලොකු ප්‍රශ්නයක් නේද . බය වෙන්න එපා මෙන්න  නියම software  එක.
Download 3 MB

USB flash drive Folder turned into shortcut


how to fix file folders become shortcuts & recover data in folders that turned into shortcuts
ඔබගේ පෙන් එකේ මෙමරි කාඩ් එකේ ෆෝල්ඩර් ෂොට්කට උනොත් ලොකු ප්‍රශ්නයක් නේද බය වෙන්න එපා. මෙන්න විසදුම. පහල තියෙන ලින්ක් එකට ගිහින් සොෆ්ට්වෙයාර් එක dawnload කර .ගන්න. ඊට පස්සේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා රතු පාටින් රව්ම් කරලා තියෙන එකෙන් පෙන් එක සිලෙක් කරලා clean button එක ඔබන්න    



How searching drivers for any computer

1. Format Your Computer
2. installing under nation Software
3. Run Software
4. automatically download your Drivers and automatically install your machine
5. try and easy

Waterfalls around the World

ලෝකේ ලස්සනම ලස්සන දිය ඇලි ටිකක් ලගටම ගිහින් බලමුද. අපිට ඕව බලන්න ඒ රටවලට යන්න බැහැනේ එක නිසා ඔයාල ඉන්න තැන ඉදගෙනම ලගට ගියාටත් වඩා සමීප 3D දසුන් වලින් බලන්න මෙන්න ලින්ක් එක >>>>>>>>> Click Here

Visit to Taj Mahal india

ඔයාල ආසද Taj Mahal බලන්න. කඋද අකමැති. මෙන්න එහෙනම් ඔයාල ඉන්න තැන ඉදගෙනම  Taj Mahal බලන්න. මෙන්න මේ ලින්ක් එකට ගිහින් Taj Mahal වටේ ටිකක් ඇවිදලා බලන්නකෝ

Click Here

How to Send and Receive Faxes Online

Do you want to send or receive the fax without a fax machine - Go to this Link

Do you want to Map draw

Do you want to map draw - Please Visit link Click Here





Temporary e mail Address Generator

Do you want to Temporary e mail Address Please Visit this Link
Click Here